ගැටළු වලට මූලික හේතුව ඩිව් කියයි

පවතින ගැටළු වලට මූලික හේතුව වී ඇත්තේ රට තුළ ජාතික සමගිය නොමැති විම බව ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා පවසයි.

ඔහු පවසන්නේ නිදහස ලබා අවුරුදු 70ක් ගත වූව ද ශ්‍රි ලාංකික ජාතියක් ලෙස සියලු දෙනාට එක්වීමට මෙතෙක් හැකිවී නොමැති බවයි.

ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 75 වන සංවත්සර උත්සවය ඊයේ (10) පස්වරුවේ මාතරදී පැවැත් විය.

Exit mobile version