මහින්ද මැතිවරණයට තරග කරන දිස්ත්‍රික්කය රෝහිත කියයි

ඉදිරියේදි පැවැත්විමට නියම්ත මැතිවරණයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට නියම්ත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට සහභාගිවෙම්නි.

Exit mobile version