ඒෂියන් ජියෝග්‍රැෆික් සඟරාවෙන් නවතම වාර්තාවක්

පසුගියදා නිකුත් කළ ඒෂියන් ජියෝග්‍රැෆික් සඟරාව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආසියාවේ සිටින කැපී පෙනෙන පුද්ගලයන්100 දෙනා අතරට බොලිවුඩ් සිනමා තරු යුවළ ෂාරුක් ඛාන් සහ ඓෙශ්වර්යා රායි පමණක් නම් කර තිබේ.

සියලු ඉන්දීය නළු, නිලියන් අභිබවමින් මෙම දෙපළ ඊට එක් විම ඉතා සුවිශේෂි කරුණක් බව ඉන්දීය සිනමා විචාරකයන් පවසයි.

 

 

Exit mobile version