පෙත්සම් විභාගය අැරඹේ

ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ආරම්භ වි තිබේ.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග කිරිම සිදුවේ.

Exit mobile version