ශ්‍රී ලංකන් සභාපති අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා සහ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයෙකු වන මනෝ තිතවැල්ල යන මහත්වරුන් එම සමාගමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී අැති බව වාර්තාවේ.

Exit mobile version