Bad Boys 3 එයි

Bad Boys චිත්‍රපටයේ තෙවැන්න නිෂ්පාදනය කිරීමට සූදානම් බව එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ විල් ස්මිත් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබේ.

1995 වසරේ මෙහි පළමු චිත්‍රපටය තිරගත වූ අතර, දෙවැන්න තිරගත වූයේ 2003 වසරේදීයි.

මෙම සුප්‍රකට සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වූයේ මයිකල් බේ ය.

Exit mobile version