ඩොලරය තවත් ඉහළට

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමවා අද (15) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 174.17 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 178.10 ක් ලෙසින් සටහන්වි තිබේ.

Exit mobile version