අාණ්ඩු පක්ෂයේ විශේෂ රැස්විමක්

මේ වන විට පාර්ලිමේන්තු සංකිර්ණයේ අාණ්ඩු පක්ෂයේ විශේෂ රැස්විමක් පැවැත්වෙන අතර එහිදි එස්. බි දිසානායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ව්‍යවස්ථානුකූලභාවය සමිබන්ධයෙන් අදහස් පල කරනු ලැබිය.

මේ අතර සුනිල් හදුන්නෙත්ති මහතා වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ “මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනු ලැබු කණ්ඩායම අද දින විශේෂ බලපෑමක් කරලා කථානායක සිය පුටුවෙන් ඉවත් කරපු බවත් පාර්ලිමේන්තුව ඡන්දෙකට යන්න බලාපොරොත්තු වෙනවනම් මන්ත්‍රිවරුන් එක්ව තුනෙන් දෙකක් සමිමත කර ගැනිමෙන් මැතිවරණයකට යා යුතු විනා පාර්ලිමේන්තුව තුල මෙවැනි ක්‍රියාවල නිරත විම කිසිසේත් අනුමත නොකරන” බවයි.

 

Exit mobile version