Home ක්‍රීඩා පුවත් T 10 ලීග් තරගයට තරංග මාලි එක්වෙයි

T 10 ලීග් තරගයට තරංග මාලි එක්වෙයි

0
T 10 ලීග් තරගයට තරංග මාලි එක්වෙයි

එක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ.

ඒ අනුව ඔහු කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිරීමට නියමිතය.

තරංගට අමතරව ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වල්ල, දසුන් ශානක යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කරයි.

තරගාවලිය නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් 02 දා සිට පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version