පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – කථානායක පුටුවට අරුන්දික

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවයක නියෙලෙව බවට වාර්තා වෙයි.

පිහියක් රැගෙන පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඊයේ දිනයේ සභා ගර්භයට පැහමිණීමට විරෝධය පළ කරමින් මෙලෙස විරෝධතාවයේ නියලෙන බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටින අතර මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායක පුටුවේ වාඩි වී තිබේ.

Exit mobile version