විජිතට ව්‍යවස්ථාවෙන් ගහද්දි ගාමිණීට මිරිස් කුඩු ගහලා – PHOTOS

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එල්ල කරන ලද මිරිස් කුඩු ප්‍රහාරයකට තමන් ගොදුරුවූ බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි ගාමිණි ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කරයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් විසින් තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොතකින් පහරදුන් බවයි.

Exit mobile version