සිටින කතානයක පිළිගන්න බැරි බව හිටපු කතානයක කියයි

වත්මන් කතානයකවයට තවදුරටත් පිළිගැනීමක් ලබාදිය නොහැකි බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

වත්මන් කතනයකවරයා එක් පාර්ශවයක කරුණුවලට පමණක් සවන්දී තීන්දු තීරණ ගන්නා බව හිටපු කතානායකවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version