ලංකාව අාරාජික කිරීමේ නිර්මාතෘ වත්මන් ජනපති – JVP

ශ්‍රිලංකාව ආරජිකත්වයට පත්කිරීමේ නිර්මාතෘ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බැවින් එය විසඳාලිය හැක්කේද ඔහුටම බව ජනතා විමුක්ති පෙරමුණ විසින්.

අද (18) පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට එක්නොවීමට හේතු දක්වමින් ඔවුන් ජනපතිවරයාට යොමුකළ ලිපියක මේ බව සඳහන් කර තිබේ.

Exit mobile version