කථානායක ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ඇරඹෙයි

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ අතර අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

Exit mobile version