මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරේ – IFJ

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්ව ඇති බව ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය නිවේදනයක් නකුත් කරමින් සදහන් කරයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ බව කියන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගෙන යෑම, අතුරුදන් කිරීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

Exit mobile version