Home දේශීය පුවත් පක්ෂ විපක්ෂ ගුටි බැට කෙලියේ තක්සේරුව අද

පක්ෂ විපක්ෂ ගුටි බැට කෙලියේ තක්සේරුව අද

0
පක්ෂ විපක්ෂ ගුටි බැට කෙලියේ තක්සේරුව අද

 

පාර්ලිමේන්තුවේ දේපල වලට සිදුව ඇති අලාභහානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද (21) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් දේපල හානි සිදුව ඇති අතර පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන පද්ධතියට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

මීට අමතරව සභාගර්භයේ පුටු කිහිපයකට ද හානි සිදුව ඇති බව සඳහන් වේ.

ඒ අනුව හානි වූ දේපල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version