චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක

එංගලන්තය හා පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරඟය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තිරණය කර තිබේ.

එ් ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවටයි.

චන්දිමාල් පළමු ටෙස්ට් තරඟයේදි ආබාධයකට ලක්වූ අතර ඒ වෙනුවට දෙවැනි ටෙස්ට් තරඟයට චරිත් කැඳවීය. කෙසේ වෙතත් ඔහු වෙනුවට තෙවැනි ටෙස්ට් තරඟයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබේ.

Exit mobile version