කථානායක තිරණයට එකඟ නැති බව දිනේෂ් කියයි

ම්ට සුළු මොහාෙතකට පෙර දිනෙෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතම්න් පැවසුවේ කථානායක තිරණයට එකඟ නොවන බවත් කථානායකවරයා ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන බවත්ය

එසේම කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ කථානායකවරයෙක් වශයෙන් හැසිරෙන බවත් දිනේෂ් ගුණවරධන මහතා වැඩ්දුරටත් පැවසුවා.

Exit mobile version