කථානායකගේ හැසිරීම ගැන විමල් කියයි

සිය මතය නිරවුල්ව ඉදිරිපත් කරමින් සභා ගැබෙන් ඉවත් වූ බවත්, කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර තිබේ

එ් මහතා මේ බව පැවසුවවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති  මාධ්‍ය හමුවකදීය.

Exit mobile version