පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක් – 25ක් මරුට

වයඹ දිග පාකිස්ථානයේ – කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ ජනාකීර්ණ වෙළදපොලක් අසල අද(23) සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඉස්ලාමීය පාසලක් ඉදිරිපිට මෙම වෙළදපොල පිහිටා ඇති බව සදහන් වෙයි.

Exit mobile version