ලසන්ත ඝාතන පරීක්ෂණ කඩිනම් කරන්න ඉල්ලයි

පුරවැසි බලය සංවිධානයෙන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ කඩිනම් කර චූදිතයන් නීතිය ඉදිරියට ගෙන එන ලෙස දන්වමින් ජනපතිගේ අවධානය පිණිස ලිපියක් යොමු කර තිබේ.

Exit mobile version