Home දේශීය පුවත් ජල සුරක්ෂිතතා ජාත්‍යන්තර සම්මේලනය කොළඹදි

ජල සුරක්ෂිතතා ජාත්‍යන්තර සම්මේලනය කොළඹදි

0
ජල සුරක්ෂිතතා ජාත්‍යන්තර සම්මේලනය කොළඹදි

ජල සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලබන 28 සහ 29 දින වල කොළඹදී පැවැත්විමට නියම්තව තිබේ.

ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංගමය සහ නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන එම සම්මේලනය පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයන් සහභාගී වෙයි.

මීට සමගාමීව ලබන 27 වනදා ජල වාසිය පිළිබඳ දැනුම්වත් කිරීමේ පාගමනක් සහ “වර්ෂා” ලෙස චිත්‍රපටි උ‍ළෙලක් ද සංවිධානය කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version