ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පාලිත අබේකෝන් මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඉල්ලා අස්වී සමඟ හිස්වු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  සභපති ධූරය සඳහා මෙම පත්කිරීම සිදුකර තිබේ.

Exit mobile version