එජාපය තමාව බියට පත්කරන බව කරුණා කියයි

ඇතැම් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තමන්ව බිය කිරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් පවසයි.

බොහෝ පුද්ගලයන් තමන්ට කතා කිරීමට කෙටි දුරකතන පණිවිඩ ලබාදෙන බව ඔහු නිකුත් කළ සිය ට්විටර් පණිවුඩයේ දැක්වෙයි.

තමන් මඩකලපුවේ කරුණා අම්මාන් බවත් 2004 ට ප්‍රථම කරුණා අම්මාන් යනු කවරෙක්දැයි අනෙක් පුද්ගලයන්ගෙන් අසන්නැයිද ඔහු පවසයි.

Exit mobile version