මහවිරු සැමරුම කිලිනොච්චියේදි

ඊයේ දිනට (27) ට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී පැවැත්විය.

මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසකගේ මේ සදහා සහභාගී විය.

මෙම උත්සවය දෙමළ ජාතික සන්ධානයේ නියොජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර කිලිනොච්චිය මහවිරු සැමරුමට අමතරව උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හීද පැරණි මහවිරු සුසාන භූමි වලදී මහවිරු සැමරුම් පැවැත්විණි.

Exit mobile version