කරූට එරෙහිව පෙත්සමක්

කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ආණ්ඩුව පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය සී. බී. රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

එහිදී විධිමත් පටිපාටියෙන් බැහැරව පාර්ලිමේන්තුව රැස් කිරීම නිසා සිදු වන වියදම් කථානායකවරයාගෙන් අයකර ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍ය සී. බී. රත්නායක කියා සිටියේය.

Exit mobile version