රතන හිමියන් විපක්ෂයේ අසුන් ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක අසුන්ගෙන තිබේ.

මීට පෙර පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේය.

Exit mobile version