අග්රාමාත්ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 123 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ආණ්ඩු පක්ෂයේ කිසිවෙක් ඡන්දය භාවිතා කිරීම සඳහා සභාවට පැමිණ සිටියේ නැත.
අග්රාමාත්ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.