Home දේශීය පුවත් නිවාඩු රහිතව සිටින හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිවාඩු රහිතව සිටින හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

0
නිවාඩු රහිතව සිටින හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යුධ හමුදා 68 වන සංවත්සරය වෙනුවෙන් මේ මස 23 වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා නිවාඩු රහතව සිටින හමුදා සාමාජිකයින්ට භාර වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version