නිවාඩු රහිතව සිටින හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ යුධ හමුදා 68 වන සංවත්සරය වෙනුවෙන් මේ මස 23 වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා නිවාඩු රහතව සිටින හමුදා සාමාජිකයින්ට භාර වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

Exit mobile version