වෙල්ගම කණගාටුවෙයි

‘මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවසීය.

මාධ්‍යවේදියකු විමසීමක් කළ විමසීමකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගියදා කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේ බහුතර නොමැති නම් විපක්ෂයට යායුතු බවයි.

Exit mobile version