දේශීය පුවත් කඩවත ජලනලයක් පුපුරායාම හේතුවෙන් වාහන තදබදයක් indika - October 20, 2017 0 කඩවත පොලිසිය ඉදිරිපිට කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ජලනලයක් පුපුරායාම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩවත ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.