මහින්ද හා රනිල් හදිසියේ හමුවෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේනතු පරිශ්‍රයේ සිදුවි ඇති බව වාර්තාවෙයි.

විනාඩ් කිහිපයක් පැවති මෙම හමුව පාර්ලිමේන්තු පුස්ථකාල පරිශ්‍රයේ පැවති බව වාර්තාවෙයි.

Exit mobile version