‘තිරසර ජාතික වැඩපිලිවෙල රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදකියි

‘තිරසර ජාතික වැඩපිලිවෙල රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීම අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සදහම් සෙවණ විහාරස්ථානයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට මහජන නියෝජිතයින් මෙන්ම දේශිය ව්‍යවසායකයින් ද එක්ව සිටියේය.

‘තිරසර ජාතික වැඩපිලිවෙල රට ගොඩනගන ජාතික පිළිවෙත’ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාද මෙම උත්සවයට එක්ව සිටියේය.

Exit mobile version