Home දේශීය පුවත් නිවාස සංවර්ධන අධිකාරියෙන් සේවකයන් ඉවතට

නිවාස සංවර්ධන අධිකාරියෙන් සේවකයන් ඉවතට

0
නිවාස සංවර්ධන අධිකාරියෙන් සේවකයන් ඉවතට

නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්ත සේවය කළ සේවක පිරිසක් සේවකයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටින බව වාර්තාවෙයි.

මේ හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version