අර්තාපල් හා ලොකු ළූණු බදු පහලට

ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද  පහල දමා තිබෙන අතර ආනයනික ලොකු ළුණු කිලෝ ග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 40 ක සිට 20ක් දක්වා පහල දමා තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අද (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ බදු පහල දැමිමට නියම්ත බවයි.

Exit mobile version