සුඛෝපභෝගී බස් රථ සේවකයින් වර්ජනයක

ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද(03) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලේ-බත්තරමුල්ල දක්වා ගමන් කරනු ලබන බස් රථ දෙකකට පිටකොටුව තෙක් ධාවනයට ගමන් අවසර පත් දීර්ඝ කිරීමට විරෝධය පළකරමින් මෙලෙස වර්ජනයේ නිරත වන බව බස් රථ සේවකයින් පවසයි.

Exit mobile version