මහින්දගේ ජනප්‍රියත්වය ගැන වෙල්ගමට සැකයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයට හානි කිරිමට කිසියම් පිරිසක් කටයුතු කළේ ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බදුල්ල ප්‍රදේශයේදී පාක්ෂිකයින් හමුවේ ප්‍රකාශ කළේය.

තවත් මාස කිහිපයක් ඉවසීමෙන් කටයුතු කළේ නම් ඉදිරි මැතිවරණයකදී තුනෙන් දෙකක ජයක් ලැබීමට හැකියාව පැවැති බව කුමාර වෙල්ගම මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version