අභියාචනාධිකරණ තීන්දුව ඉතිහාසගත වන බව රාජිත කියයි

අගමැතිවරයෙකු සහ රජයක් ගෙදර යෑවු අභියාචනාධිකරණ තීන්දුව ‍‍ෙඓතිහාසික බව පාර්ලිමේන්තු මන්ත්‍රී  රාජිත සේනාරත්න මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ ගාල්ල නගර මධ්‍යයේ ඊයේ (03) පැවති ජන රැළියකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා පැවසුවේ මේ වන විට ජනතා බලය සහ පාර්ලිමේන්තුවේ බලය අධිකරණයේන් තම පක්ෂයට හිමි වී ඇති බවයි.

Exit mobile version