එටිසලාට් සමාගම හච් ලංකා යටතට

එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය හච් ලංකා සමාගමට අලෙවි කර තිබේ.

2018 නොවැම්බර් මස 30 වැනිදා දින සිට මෙම හිමිකාරීත්වය ලැබුණු බව හච්සන් හෝල්ඩිංස් ලිමිටඩ් සමූහය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

අදාළ නිවේදනය පහතින් දැක්වෙයි

Exit mobile version