ලක්ෂයක පිරිසක් කොළඹට ගේන බව හරීන් කියයි

ලබන 13 වනදා ලක්ෂයක පිරිසක් කොළඹට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය පුද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් කටයුතු කරන පක්ෂයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මි ප්‍රකාශ කරයි.

Exit mobile version