Home දේශීය පුවත් එජාප රැළිය 17ට යයි

එජාප රැළිය 17ට යයි

0
එජාප රැළිය 17ට යයි

එළැඹෙන 13 දා එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීට නියමිතව තිබුණු ජන බල මෙහෙයුම් රැළිය ලබන 17දා දක්වා කල් දැමීමට එජාපය තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගොනුකළ පෙත්සම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමට නියමිත හෙයින් මෙම රැළිය කල් දමා ඇත.

ඒ අනුව එම රැළිය ලබන 17 දා කොළඹ ගෝල් ෆේස් පිටියේදී ”යුක්තියේ ජන සටන” නමින් පැවැත්විමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version