කුඩු සමඟ අයෙක් පොලිස් දැලේ

හෙරොයින් සමඟ සැකකරුවෙකු මෝදර, පන්සල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මෝදර පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු ළඟ හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 800 ක් තිබී අැති බවයි.

40 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඔහු අද(11) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version