පාර්ලිමේන්තුව පස්වරු 1.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වී තිබේ.
සන්ධාන මන්ත්රී කණ්ඩායම අද දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරිමට තීරණය කර තිබේ.
මේ අතර රනිල් වික්රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු රැස්වීමට පෙර අද(12) පෙරවරු 11.30 ට පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.