යහපාලන ආණ්ඩුව ගැන වාර්තාවක්

අද (12) දින යහපාලන ආණ්ඩුව විසින් වසර තුනහමාරක කාලයක් තුළ සිදුකළ කාර්යන් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මිට සුළු මොහොතකට පෙර පැවසුවා.

Exit mobile version