ජනපති අධිකරණ තීන්දුවට ගරු කරාවි – රනිල්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාසකරන බව සඳහන් කර තිබේ.

Exit mobile version