දේශපාලන අර්බුදය විසඳීමට එජාප සාකච්ඡා තවදුරටත්

එක්සත් ජාතික පක්ෂය තුළ වර්තමානයේ පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා කටයුතු කළ යුතු හොඳම ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, මංගල සමරවිර,කබීර් හෂීම්, සජිත්ප්‍රේමදාස, නවීන් දිසානායක ඇතුළු මහත්වරුන් සාකච්ඡාවක නිරතව සිටින ඡායාරූපයක්ද එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කර තිබේ.

Exit mobile version