එජාපයේ විශේෂ මාධ්‍ය හමුවක්

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙයි.

ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස සහ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ගේ ප‍්‍රධානත්වයෙනි.

මතුව ඇති නව දේශපාලන තත්ත්වයන් සහ පක්ෂයේ ඉදිරි කි‍්‍රයාමාර්ගයන් පිළිබඳ මෙහිදී අදහස් පළ කෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ

Exit mobile version