අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තව සුළු මොහොතකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරේ සිට විශේෂ ප්‍රකාශයක් කිරිමට නියම්තව තිබෙන බව ඒහි රැදි සිටින අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා

මේ වන විට අරලිය ගහ මැදුරේ විශාල පිරිසක් නව අගමැති පිළිගැනිමට සුදානම්ව සිටින බව ද වාර්තාවෙයි

Exit mobile version