මහින්දගෙන් ජනපතිට ස්තූතිය ප්‍රකාශ කර ලිපියක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.

පසුගිය මාස එක හමාරක පමණ කාලය තුළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ලබාදුන් සහාය පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන බව එහි වැඩ්දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version